Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වන අලියා පහර දුන් කැබ් රථ හිමිකරුට දෙලක්ෂයක් දඩ

ත්‍රිකුණාමලය හඹරණ ප්‍රධාන මාර්ගයේ සැරිසරමින් සිටි වන අලියෙකු පසු පස කැබ් රථයකින් ලුහුබැඳ එම වන අලියාට හිංසා කිරීමට යම් උපක්‍රමයක් භාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැබ් රථයේ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක දඩයක් ගෙවන ලෙස කැකිරාව දිනා විනිසුරුවරයා විසින් නියම කලේය.

අදාල රියදුරා අධිකරණය හමුවේ තමන් සිදුකල වැරුද්ද පිලිගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් මෙම දඩ මුදල් නියම කලේය.

වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනත යටතේ වන සතුන්ට අවහිර කිරීමේ සහ හිංසා කිරීම් තහනම් මාර්ගයක් ලෙස නම් කර ඇති ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේදී 2021 දෙසැම්බර් මස 25 වන දින සැකකරු වරදක් සිදුකර ඇති බවට වන ජීවි නිලධාරීන් විසින් ඔහුට එරෙහිව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img