Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

නත්තල් දිනයේදී ලොව පුරා ගුවන් ගමන් 1779ක් අවලංගු වෙයි

janamaga-turkish-airline

ඔමික්‍රෝන් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා වාණිජ ගුවස් ගමන් 4500ක් අවලංගු කර ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස ගුවන් ගමන් අවලංගු වීමත් සමග ලොව පුරා නත්තල් නිවාඩු ගත කිරීමට අපේක්ෂාවෙන් සිටි බෝහෝ පිරිසකට මින් බලපෑමක් ද එල්ල වී ඇත.

එමෙන්ම තවත් ගුවන් යානා දස දහසක් පමණ ප්‍රමාධ වී ධාවනයේ නිරත වීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

තවද ඊයේ (25) නත්තල් දිනයේ පමණක් ලොව පුරා ගුවන් ගමන් 1779ක් අවලංගු ී ඇතැයිද ඉන් ගුවන් මන් 402ක් අද (26) ක්‍රියාත්මක කිරීමට යොදවා ඇතැයිද සඳහන්.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img