Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පොහොට්ටුවේ සභාපති අයවැය ඡන්දය නොතියා සභාවෙන් පැන යයි

janamaga-ambalangoda-municipal-council

2022 වසර අයවැය සම්මතවූවා සේ කියමින් අම්බලන්ඩෙ නගර සභාවේ සභාපතිවරයා කටයුතු කිරීම හේතුවෙන් අම්භලන්ගොඩ නගර සභා අයවැය රැස්වීම උණුසුම් වී ඇතැයි වාර්ත වෙයි.

අම්බලන්ගොඩ නගර සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපතිවරයා වන අරුණ ප්‍රදීප් විසින් අයවැය සම්මත වූවා යැයි පවසා අයවැය පිලිබඳ ඡන්දයක් නොවිමසා නැගිය යාමත් සමය උණුසුම් වූ සභාවේ රැස්වීමට පැමිණි අම්බලන්ගොඩ නගර සභාවේ නිලධාරිණියන්ට සභා ගැබෙන් පිටව යා නොදි සිය අත්අඩංගුවේ තබා ගැනීමට රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරියන් කටයුතු කර ඇත.

එමෙන්ම නගර සභාවේ ලේකම්වරියගේ නිල කාමරයද විපක්ෂයේ මන්ත්‍රීවරුන් වටලා ඇති අතර එයින් ඇතිවු ගැටුම්කාරි තත්ත්වය සමතයකට පත් කිරීමට අම්බලන්ගොඩ පොලීසියද කැඳවා ඇතැයිද සඳහන්.

 

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img