Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

බලපත්‍ර නොමැතිව ඖෂධ විකුණු අයෙකු අත්අඩංගුවට

janamaga.com_arrest

බලපත්‍ර නොමැතිව ඖෂධ ගබඩා කිරීම සහ අලෙවි කිරීම සම්බන්දව ඖෂධ අලෙවිසැල් හිමියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට නගරයේ 57 හැවිරි ඖෂධ අලෙවිසැල් හිමිකරුවෙකි.

මෙම අත්අඩංගුවට ගැනීම විශේෂ කාර්යා බලකාය විසින් සිදුකර ඇති අතර එහිදී විවිධ වර්ගයේ ඖෂධ වර්ගද මෙහිදී අත්අඩංගුවට ගත් බව එහි නිලධාරීන් සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ඖෂධ වැඩිදුර පරීක්ෂණ සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ඖෂධ පරීක්ෂකවරයාට බාරදී ඇතැයිද සඳහන්.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img