බොරැල්ල දේවස්ථානයක අටවා තිබ බෝම්බය සොයා ගැනීමමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි දේවස්ථානයේ සේවය කරනු ලැබූ සේවකයා මුදා හැරීමට අද (09) අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය සිදුකර ඇත.
පසුගිය ජනවාරි මස 11 වැනි දින එම අත්බෝම්බය බොරැල්ල සියළු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී සොයා ගෙන තිබුණි.