Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

බස් ගාස්තු සියයට 17කින් ඉහලට

ලබන 05 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව සියයට 17කින් ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (29) තීරණය කරන ලදි.

ඒ අනුව රුපියල් 14ක් ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා වැඩිවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.

මෙයට අමතරව රුපියල් 17ක් පැවති බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් රුපියල් 23ක් පැවති බස්ගාස්තුව රුපියල් 27ක් දක්වාත් රුපියල් 28ක් ව පැවැති ගාස්තුව රුපියල් 33ක් දක්වාත් රුපියල් 33ක් පැවති බස් ගාස්තුව 39ක් දක්වාත් වැඩිවන බව සභාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව අදාල නව ගාස්තු එලඹෙන ජනවාරි මස 05 වැනි දින සිට ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කරයි.

තවද අධිවේගි මාර්ගවල ධාවනය කෙරෙන බස්රථවලද බස් ගාස්තුව මීට සමගාමීව 17 ෴කින් ඉහල නැංවීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img