Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

 ඩොලර් රැස් කල බැංකුවලට මහ බැංකුවෙන් නියෝගයක්

janamaga--central-bank
janamaga–central-bank

සියළුම බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන් වෙත ලැබෙන එක්සත් ජනපද ඩොලර්වලින් 25 ෴ ක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අලෙවි කල යුතු බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් සියලුම මහ බැංකුවලට නියෝගයක් සිදුකර තිබේ.

ඒ අනුව රුපියල්වලට පරිවර්ථනය කරනු ලැබී විවිධ වූ විනිමයන්ගෙන් ලද විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ, අපනයන ආධායම්, මහජනතාව අත ඇති විදෙස් මුදල්වලින් බැංකු වෙත ලැබුණු ඩොලර්වලින් මෙම 25 ෴ක ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අලෙවි කල යුතු අතර එය සතිපතා සිදුකල යුතු බවද මහ බැංකු අධිපතිවරයා මෙම නියෝගය මගින් සඳහන් කර ඇත.

මේ දක්වා එම අගය පැවතියේ 10 ෴ක් ලෙසිනි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img