Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අත්‍යවශ ආහාර සඳහාවත් ඩොලර් නිකුත් කල නොහැකියි – මහ බැංකුව දන්වයි

janamaga-central-bank-sri-lanka

ඩොලර් නොමැතිවීම හේතුවෙන් කොළඹ වරායේ මේ වන විට සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රවශ අඩංගු කන්ටේනර් 1500ක් පමන ප්‍රමාණය නිදහස් කර ගැනීමටට මේ මොහොතේ ඩොලර් නිකුත් කල නොහැකි බව මහ බැංකුව විසින් වෙළඳ අමාත්‍යාංශට දන්වා ඇතැයි එම අමාත්‍යාංශ ආරංචිමාරග සඳහන් කරයි.

එම කන්ටේනර් 1200ක් නිදහස් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝට් දෙකහමාරක පමණ ප්‍රමණයක් ආනයනකරුවන්ට බැංකු හරහා නිකුත් කරන ලෙස වෙලඳ අමාත්‍යාංශට මහ බැංකුවෙන් මීට සති දෙකකට පෙර ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇති අතර එහිදි මහ බැංකුව මුලදි එකඟතාය පල කර ඇති නමුත් පසුගිය සතියේදි එම මුදල නිදහස් නොකිරීම පිලිබඳව මුදල් අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මහ බැංකුවට ගොස් එහි අධිපතිවරයා හමුවි සාකච්ඡා කර ඇතැයිද එහිදී මෙම ඩොලර් ප්‍රමාණය මේ මොහොතේ ලබා දිය නොහැකි බව දන්වා ඇතැයිද වාර්තා වෙයි.

එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ලබන මාසය වන විට ඇමරිකානු ඩොලර් කොට් 50ක විදේශ ණය වාරික ගෙවීමට මහ බැංකුව ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බැවින් කන්ටේනර් රධ නිදහස් කිරීමට මේ මොහොතේ ඩොලර් නිදහස් කිරීමට නොහැකි බව යැයි ද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img