Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මාද්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරයක්

හිරු මාධ්‍ය ආයතනයේ මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14) අළුයම නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

පිළියන්දල කේම්බ්‍රිජ් කෝර්ට් නිවාස සංකීරණයේ පිහිටි ඔහුගේ නිවස වෙන පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් අදාල ප්‍රහාරය එල්ලකර ඇති බවට චමුදිත සමරවික්‍රම සඳහන් කරයි.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිස පළමුව නිවාස සංකීරණයේ පිවිසුම් ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කරවාගෙන එහි ආරක්ෂක නිළධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා නිවස වෙත පැමිණ ඇතැයිද වාර්තා වෙයි.

පැමිණි පිරිස මුලින් සිය නිවසට ගල් ප්‍රහාරයක් එල්ල කර පසුව අසූචි ප්‍රහාරයක්ද එල්ල කර අතැයි චමුදිත සමරවික්‍රම සඳහන් කරයි.

මීට අමතරව තමන්ට වෙඩි ශබ්ද කිහිපයක්ද ඇසුණු බවත් තමන් මේ පිලිබඳව වහාම 119 අමතා දැනුම් දුන් බවත් ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img