Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පෑලියගොඩට එන එලවළු කිලෝ ලක්ෂ 10 දැන් තුනට බහී

janamaga-vejitabale

දෛනිකව පෑලියගොඩ එළවළු වෙලෙඳපලට පිට පළාත්වලින් ලැබෙන එළවළු ප්‍රමාණය මේ දිනවල විශාල වශයෙන් අඩු වී ඇතැයිද මින් පෙර දිනකට එළවළු කිලෝ ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන පෑලියගොඩ වෙළඳපලට මේ වනවිට එළවළු කිලෝ ලක්ෂ 03ක් පමණක් ලැබෙන බවත් කිලෝ ලක්ෂ 07ක දැවැන්ත අඩුවීමක් පෙන්නුම් කරන බවත් පෑලියගොඩ වෙළෙඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.

තොග ප්‍රමාණයෙහි අඩුවීම නිසාවෙන් එලවළු මිල සීග්‍රෙයන් ඉහල ගොස් ඇතැයිද මිල අධික වීම නිසා පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු එලවළු මිලදී ගැනීමට විශාල මැලිකමක් දක්වන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img