Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කෝවිඩ් තුන්වන රැල්ලට ගර්භණී මව්වරුන් 60ක් බිලිවෙයි

janamaga-covid

කෝවිඩ් තුන්වන රැල්ලෙන් පසුව ගර්භණී මාතාවන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරයි.

අද පැවති මාධ්‍ය හමුවකදි ඇය මේ බව ප්‍රකාශ කර සිටියාය.

“ගර්භණී මව්වරුන් 60 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කොවිඩ් රෝගය නිසා. මේ සියලුම මරණ සිදුවුණේ කොවිඩ් තුන්වන රැල්ලෙන් පසුව. අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙක් කොවිඩ් රෝගය නිසා මරණයට පත්වෙලා තියෙනවා. ගර්භණී මව්වරුන්ට ත් බූස්ටර් මාත්‍රාව ලබාගන්න පුළුවන්. බූස්ටර් එන්නත ලබාගන්නේ කලින් සයිනොෆාම් හෝ වෙනත් එන්නත් දෙකක් ගර්භණී වීමට පෙර ලබාගෙන තියෙනවා නම් ඊළඟ ගර්භණී අවස්ථාවේ දී මේ මව්වරුන්ට ෆයිසර් බූස්ටර් මාත්‍රාවක් ලබාගෙන රෝගයෙන් ආරක්ෂා වීමට පුළුවන්.”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img