Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කොටස් වෙලඳපල ගණුදෙණු පද්ධතියේ දොශයක් හටගනියි

janamaga_cse

කොළඹ කොටස් වෙළඳපලේ ගනුදෙනු පද්ධතියේ දෝශයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.

එනම් සාමාන්‍ය පරිදි කොටස් වෙළඳපලේ දෛනික ගනුදෙණු පස්වරු 2.30ට අවසන් වුවත් එම වේලාවෙන් පසුවද ගනුදෙණු කිහිපයක් සිදුව තිබීමයි.

මේ සම්බන්දව කොළඹ කොටස් වෙළඳපලද සඳහන් කරනුයේ එවැනි දෝශයක් පිලිබඳව වාර්තා වී ඇති බවත් ඒ පිලිබඳව විමර්ශණයක් මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවයි.

එමෙන්ම අද දිනයේ කොටස් වෙලඳපලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 300.78ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. ඒ අනුව දිනය අවසානයේ සියලු කොට් මිල දර්ශකය ඒකක 12,081.69ක් ලෙස සටහන් ව තිබුණි.

එමෙන්ම අද දිනයේ රුපියල් බිලියන 5.28ක ගනුදෙණු පිරිවැටුමක්ද වාර්තා වූ බවද සඳහන්

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img