මූලික මහජන කොටස් නිකුතුවක දී රැස්කරන මුළු අරමුදල් ප්‍රමාණය රු. බිලියන 3 කට වඩා අඩු නම් කොටස් බෙදාහැරීමේ දී කොටස්වලින් 40% ක් සුළු පරිමාණ ආයෝජකයින්ටත් 10% ක ප්‍රමාණයක් ඒකක භාර වෙතත් ලබා දීම අනිවාර්ය කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව දැනුම් දී සිටී.