Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

නයිට් ක්ලබ් වලට මත්පෙති විකුණු අයෙකු අත්අඩංගුවට

night-club

රාත්‍රි සමාජ ශාලා සඳහා මත්පෙති අලෙවියේ යෙදුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 03කට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග ජා ඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු ජා ඇල මා එළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක් වන අතර සැකකරු සමග මත් පෙති බෙදා හැරීම සඳහා යොදාගත් වෑන් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව මත් පෙති 260ක් මෙහිදි අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසියි සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img