Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දස රාජ ධර්මයෙන් රට පාලනය කරන්න ගෝඨාභය ජනාධිපතිට බෑ

janamaga-dhanushka-ramanayaka

ජනාධිපතිවරයාගේ ප්‍රතිරෑපය එසැවීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් සිදුකල බවත් ඒ නමුත් ජනාධිපතිවරයාට දස රාජ ධර්මයෙන් රට පාලනය කල නොහැකි බව ඔහු විසින් ක්‍රියායෙන් පෙන්වා දී ඇතැයි 43 සේනාංකයේ දේශපාලන  සංවිධාන සහ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ධනුෂ්ක රාමනායක සඳහන් කරයි.

අද (15) 43 සේනාංකය විසින් සංවිධානය කල මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“ජනාධිපතිතුමා දසරාජ ධර්මයන්ගෙන් රට පාලනය කරන්න ගෙනාපු ප්‍රතිපත්තිය එතුමට අමතක වෙලා යනවා. එහෙම වෙන්න පුළුවන් නමුත් ඕනෑම ජනාධිපති කෙනෙක් වටේ ඉන්නවා පිරිසක්. මම විශ්වාස කරන්නේ නැහැ. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට මේ ලංකාව දස දසරාජ ධර්මයන්ගෙන් කරන්න පුළුවන් කියලා.”

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නීති ප්‍රශ්න, රාජ්‍ය සම්බන්ධ ප්‍රශ්න තව නොබෝ දිනකින් අපේ රට හමුවේ ඇසීමට නියමිතය. එවන් වකවානුවක ශෙහාන් මාලක වැනි ක්‍රියාකාරීන් ආණ්ඩුව විසින් කුදලාගෙන යයි. ශෙහාන් මාලක ප්‍රකාශ කළේ පාස්කු වින්දිතයන්ට සාධාරණ යුක්තිගරුකභාවයක් රට හමුවේ ලබා දිය යුතුයි.

ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිරූපය ඔසවා තබන්න අති දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් කළා. ඒක සාර්ථකයි. මම ඒ ආයතනයට සුභ පතනවා. මොකද ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ වෘත්තීය අතින් සාර්ථකයි. මිනිස්සු ඇන්ඳුනාට ඒ ආයතනයේ වෘත්තිය හරියට කරලා තියෙනවා. හැබැයි මතක තියා ගන්න. ඔබ ආයතනය කොතරම් උත්සහ කලත් ජලපහරක රබර් බෝලයක් ගිල්වා තබන්න රබර් බෝලය උඩ මතු වෙනවාමයි. මේ තමයි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සැබෑ ස්වභාවය. අන්න ඒ ස්වභාවයට අපි අභියෝග කරන්න ලෑස්තියි.”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img