Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දේශීය ආදායම් සේවකයෝ අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක

janamaga-braking-news-Department-of-Inland-Revenue

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපානය කිරීමේ කටයුතු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට විරෝධය දක්වා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වෙයි.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පරිපාලනය ලබන විශය පථයන් ගණනාවක් එක්කර ජී.එස්.ටී නමින් නව බද්දක් පනවා එය පරිපාලනය කිරීමේ කටයුතු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර තිබෙන බව දේශිය ආදායම් සංගමයේ සම ලේකම් එච්.එ්.එල් උදයසිරි සඳහන් කරයි.

එහෙත් එම නව බදු ආදායම් එකාබද්ධ අරමුදලට බැරවන්නේද යන්න ගැටලු සහගත බවද ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img