Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කොවිඩ් ආසාධිත දරුවන්ගේ වැඩිවීමක්

janamaga-dr-dipal-perera

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝවිඩ් ආසාධිත දරුවන්ගේ සංඛ්‍යාව මේ වනවිට ඉහලයාමක් පෙන්නුම් කරන බව එම රෝහලේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

ඕමික්‍රෝන් සමාජයේ පැතිරීම ආරම්භ වීමත් සමග ආසාධිතයන්ගේ වැඩිවීම සිදුවන්නට ඇතැයි තමන් අනුමාන කරන බවත් දරුවන්ට ආසාදනය වී ඇත්තේ ඕමික්‍රෝන් වෛරස ප්‍රභේදය දැයි අනාවරණය කර ගැනීමට එම දරුවන්ගේ ජෛව පටල සාම්පල ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට මේ වනවිට පියවර ගෙන ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම මෙම අවස්ථාවේදී වයස අවුරුදු 12ට වැඩි සියළුම දරුවන්ට එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා දීම වැදගත් යැයිද වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

මේ වනවිට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝවිඩ් ආසාධිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයිද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img