Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

නගරාධිපතිකමෙන් අස්වූ එරාජ්ට ලුණු සභාපතිකම දෙයි

janamaga-eraj-fernando

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සිය ධූරයෙන් අද (10) දිනයේ ඉල්ලා අස්වී තිබේ.

හම්බන්තොට නගරසභාවේ පැවැති මාසික රැස්වීමෙදි ප්‍රකාශක් කරමින් ඔහු සිය නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ලංකා ලුණු සංස්ථාවේ සභාපති නිශාන්ත සඳබරණ ඉවත් කිරීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව සඳහා එරාජ් ප්‍රනාන්දු පත් කිරීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ලුණු සංස්ථාවේ සභාපතිදූරය භාර ගැනීම සඳහා ඔහු සිය නගරාධිපති ධූරයෙන් ඉවත් වී ඇතැයිද සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img