Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මම ජනාධිපති වුනාට පස්සේ අධිකරණය දේශපාලනික කලේ නෑ

තමන් ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු අධිකරණයේත් නීතිපති දෙපාර්තමේන්තුවේත් පත්වීම් කිසිවක් දේශපාලණීකරනය කිරීමක් සිදු නොකල බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ සඳහන් කරයි.

මේ වනවිට පාර්ලිමේන්තු සැසිය අමතමින් ඔහු මේ බව පැවසීය

අධිකරණ සේවාවේ නිරත නිලධාරීන්ගේ කුසලතාවය සහ ජේෂ්ඨත්වය මත පදනම්ව සියලු පත් කිරීම් සිදුකිරීමට කටයුතු කල අතර අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් තමාගේ රජයේ කැපවීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වා තිබෙන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කලේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img