Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පොඩි කාලේ අපිට වක්කඩින් වතුර ටිකක් බොන්න පුලුවන් ඒත් දැන් බෑ

janamaga-gotabaya-rajapaksha

අවුරුදු ගණන් ඇමතිවරු වෙලා හිටිය ඇතැමුන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිවක් නොකල බවත් තමන් ඇතැමුන් දැන් විවිද බලවේග නිර්මාණය කරමින් ජනතාව රවටමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

පොදුජන පෙරමුණ විසින් අද (09) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී සංවිධානය කල %පොදුජන රැලිය^ අමතමින් ඔහු මේ බව පැවසීය.

අවුරුදු ගණන් ඇමතිවරු වෙලා හිටිය සමහරු අවුරුදු 15ක් එකදිගට ඇමතිකම් කරපු අය අද එක එක බලවේග හදාගෙන ජනතාව අතරට ඇවිල්ලා, වෘත්තිකයන් එක්ක සම්මන්ත්‍රණ වලට ඇවිල්ලා බොරු කතා කරනවා. ඒ අය ඒ අය අවුරුදු 15ක් බලගතු ඇමතිවරු වෙලා හිටියා මොනවාද කලේ.

අපි පොඩි කාලේ අපිට පුලුවන් වුනා වක්කඩකින් වතුර ටිකක් බොන්න. අද පුලුවන්ද වකුඩගු රෝගය, පිලිකා රෝගය. මේවා දිහා බලලයි අපි කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්නේ. නමුත් අපි ප්‍රාථමිකව ගොවි ජවතාවගේ ආර්ථිකය වැටෙන්නට දෙන්නේ නෑ. මොනම ක්‍රමයකින් හෝ ඒ ආර්ථිකය රැකගෙනයි අපි ඉදිරියට යන්නේ.

දැන් බලන්න විවිධ බලවේග හින්දා දේශපාලනික බලවේග නිසා වැඩවර්ජන වලට යනවා මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අවස්ථාවක ජනතාව දිහා බලන්න. ඔබගේ වගකීම තියන්නේ ආණ්ඩුවට නෙමෙයි ඔබගේ වගකීම තියන්නේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් සේවය කරන්න. මම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා මේ ඉදිරි අවුරුදු තුන ඇතුලත අනිවාර්යයෙන්ම සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරනවා ඒක මම වගකීමෙන් කියනවා

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img