Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වසංගතය හමුවේ අනෙක් රටවලට වඩා අපි හොඳයි

එන්ත්තරණය කල් තියා ආරම්භ කිරීම නිසාවෙන් මේ වන විට ගෝලිය වංගතය හමුවේ ශ්‍රී ලංකාව අනෙකුත් බොහෝ රටවල්වලට සාපේක්ෂව ප්‍රශස්ථ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

අද පැවති පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අරඹබින් ඔහු මේ බව පැවසීය.

ඉලක්කගත ජනගහනයෙන් සියයට 85කට වැඩි පිරිසකට එන්නත් ලබා දී රෝග තත්ත්වය පාලනය කර ජන ජීවිතය සාමාන්‍ය මට්ටමට පත් කිරීමට හැකිවූ බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. එමෙන්ම මේවනවිට සියලු ජනතාව ඉලක්ක කරගනිමින් උත්පේරක මාත්‍රාවක් ලබාදීමද සාර්ථකව සිදුවෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img