Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අධිවේගයේ මාරක අනතුරක් – දෙදෙනෙක් මියයයි

janamaga-highway-accident-hambanthota

කොට්ටාව සිට මත්තල දෙසට දිවෙන දක්ෂින අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනුයේ අද (22) අලුයම පාරටුව සහ කපුදූව අතර අන්තර් හුවමාරුව අතර මෙම අනතුර සිදුව ඇති බවයි.

මත්තල දෙසට ධාවනය වූ ට්‍රක් රථයක් අපරික්ෂාකාරී ලෙස නතර කර ඇති අවස්ථාව එම දෙසට ධාවනය වූ බවුසර් රථයක් එහි ගැටීනේ මෙම අනතුරු සිදුව ඇත.

එහිදි ට්‍රක් රථයේ ගමන් ගත් අවුරු 72ක කඩවත ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බවුසර් රථයේ රියදුරු වූ ගෝනවල ප්‍රෙද්ශයේ පදිංචි අවුරුදු 61ක පුද්ගලයෙකුද මාතර රෝහලට ඇතුලත් කිරීදෙි මියගොස් ඇත.

බවුසර් රථයේ සහයකයාද මේ වනවිට බරපතල තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img