Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ජපුරේ අධ්‍යන කටයුතු වසරේ පලමු දින සිට

janamaga-jayawardenapura-university

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ නව අධ්‍යන වර්ශය එලැඹෙන 2022 වසරේ ජනවාරි පලමු දින ආරම්භ කරන බව ජපුර විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම අන් සියළුම වසරවල සිසුන් සඳහා වූ දේශණ එලැඹෙන වසරේ ජනවාරි මස 03 වැනි දින සිට ආරම්භ කෙරෙන බවත් විශ්ව විද්‍යාල නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයට 2020 වර්ශයේ උසස් පෙල ප්‍රතිපල මත ලියාපදිංචි වී ඇති නවක සිසුන් සඳහා වූ වැඩසටහනක් එලැඹෙන වසරේ ජනවාරි පලමු සහ දෙවැනි දිනයේදි (2022-01.01/02 යන දෙදින තුල) ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙනු ඇත.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා එම පීඨයේ වෙබ් අඩවිය වන http://fhss.sjp.sc.lk වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බවත් විශ්ව විද්‍යාල සිය නිවේදනයේ සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img