Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අසූචි නැවක් වුනාට කමක් නෑ අපි සල්ලි ගෙවන එක ලාභයි – ජොනි

ඩොලර් මිලියන 6.7ක මුදලක් ගැටලුවක් කරගනිමින් චීනය වැනි ප්‍රභල රටක් අමනාප කර ගැනීම නුසුදුසු ක්‍රියාවක් බැවින් එම මුදල ගෙවා එම රට සමග මිත්‍රත්වය පවත්වා ගැනීම ලාභදායි ක්‍රියාවක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඊයේ (19) මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරනුයේ චීන අසුචී නැවට මුදල් ගෙවූ බව පවසමින් විවේචන එල්ල කිරීම පහසු වුවත් රට මූළ්‍ය අර්බුදයක් පැමිණි අවස්ථාවේදී පලමුවෙන්ම ඩොලර් බිලියන 1.5ක් ලබා දුන්නේද චීනය බවයි.

ඒ අනුව චීනය අමනාප කර ගැනීම ලංකාවට පාඩුවක් බැවින් පොහොර ලැබුනත් නැතත් එම මුදල ගෙවා මිත්‍රත්වය පවත්වාගත යුතු යැයි අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img