Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පානදුර බාලිකාවේ සිසුවියන්ට කොස්තාපල් නිරුවත පෙන්නලා

janamaga.com_arrest

පානදුර ප්‍රධාන බාලිකා පාසලක සිසුවියකට තම නිරුවත පෙන්වූ බව කියන කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරිවරිගේ නිල රථයේ රියදුරු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ දිනයේ උදෑසන පාසලට එමින් සිටි සිසුවියන් දෙදෙනෙකුට  අදාල මෝටර් රථයේ සිටි කොස්තාපල්වරයා තම ඇඳ සිටි කලිසම පහත් කර නිරුවත පෙන්වා ඇති බව අදාල පාසලේ විදුහල්පතිය විසින් පොලීසියට දන්වා ඇත.

එහිදි ක්‍රියාත්මකවූ පානදුර දකුණ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 අයෙකු වන අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img