බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (09) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත
මිය යන විට 60වන වියේ පසුවූ ඒ මහතා බුලත්සිංහල ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ලෙසද කටයුතු කලේය.
මිය යන විට දෙදරු පියෙකු වන ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (10) සවස 4.30ට වරකාගොඩ ආදාහනාගාරයේදි සිදුකිරීමට නියමිත බව සඳහන්.