කොරෝනා වසංගතය පාර්ලිමේන්තුව තුල තිබුනද පාර්ලිමේන්තු රැස්වීම් නතර නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරයි.
එලැඹෙන දින හතරක කාලය තුල පාර්ලිමේන්තු රැස්වීම පවත්වන ලෙසත් මේ සම්බන්දව අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදි තමන් මෙම ඉල්ලීම සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.