Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

බන්දුල සතොසෙන් අලුත් සහන මල්ලක් දෙයි

janamaga-lanka-sathosa-bandula-gunawardana

ලංකා සතොසෙන් රුපියල් 998කට අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක් ඇතුළත් නව සහන මල්ලක් හඳුන්වා දී ඇත.

නාඩු සහල් කිලෝ 05ක්, නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්, හාල්මැස්සන් ග්‍රෑම් 100, තේ කොළ ග්‍රෑම් 100ක් සහ කහ කුඩු ග්‍රෑම් 100ක් මෙම සහන මල්ලට ඇතුලත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

එමෙන්ම මෙම සහන මල්ල වෙනත් සුපිරි වෙළෙඳසැල් තුනකින්ම ලබා ගැනීමට පාරිභෝගිකයාට රුපියල් 1072, 1084 වැය වන බවත් සතොස සහන මල්ලෙන් පාරිභෝගිකයාට රුපියල් 531ක වාසියක් හිමිවන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද සතොස අලවි සැලක් නොමැති ප්‍රදේශවල පාරිභෝගික ජනතාවට 1998 යන ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් පැය 48ක් ඇතුලත නිවසටම මෙම සහන මල්ල ගෙන්වා ගත හැකි බවත් ඒ සඳහා සැපයුම් ගාස්තු ලෙස රුපියල් 200ක මුදලක් අයකරන බවද ඔශු පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img