Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඉදිරියේදි පාර්ලිමේන්තුවට අපි බයිසිකලෙන් එන්නේ

janamaga-mahinda-amaraweera

රැකියාවට පැමිණීමේදී ඉහළ සිට පහළටම ආදර්ශක් ලබා දීමේ අරමුණින් ඉදිරියේදී අමාත්‍යවරුන් පාපැදියෙන් සිය රාජකාරි කටයුතු සඳහා පැමිණෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයිත

ඒ අනුව ඉදිරියේදී මැති ඇමතිවරුන් පාපැදියෙන් සිය රාජකාරි සඳහා පැමිනෙනු ඇති බවත් මේ සඳහා අමාත්‍යවරුන්ට සතියකට හෝ මාසයකට දවසක්වත් පාපැදියක් භාවිත කිරීමේ තත්ත්යකට පැමිණිය හැකි බවද ඔහු සඳහන් කරයි.

මෙහිදී ආරක්ෂාව සම්බන්ඳයෙන් සහ ඇතැම් යම් යම් ප්‍රශ්න තිබිය හැකි බවත් ඒවා ක්‍රමාණූකූලව විසඳාගැනීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

“උඩ සිට පහළටම ඒ ආදර්ශය ලබා දෙන්න එකඟතාවයකට ආවා. ඒ නිසා එක සැරයටම අහන්න එපා හෙට ඉඳලා බයිසිකලෙන්ද එනේන යන්නේ කියලා. නමුත් අනාගතයේ මැති ඇමතිවරු, දේශපාලනඥයන් ඒ තත්ත්වයට එයි.

දැනටමත් රජයේ ඉහළ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පාපැදිවලින් සිය රාජකාරි සඳහා පැමිණෙනවා ඒ නිසා ඒ අයව අගය කරන වැඩසටහනක් ඉදිරියේදී පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනවා”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img