Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

නිලධාරීන් අසාර්ථක නම් ඔවුන් පැන්නිය යුතුයි

යම් නිලධාරියෙතු අසාර්ථක නම් ඔහු මාරු කල යුතු බවත් ඇමතිවරුන්ට වගකීම් ඉටුකල හැක්කේ තමන්ගේ වේගයෙන්ම කටයුතු කරන නිලධාරි කණ්ඩායමක් සිටියහොත් පමණක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.

පරිසර අමාත්‍යාංශයේදී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්න හමුවේ පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම නිලධාරියෙකු සාර්ථකව කටයුතු කරගෙන යනවිට මාරුවීමක් ලබාදීම සුදුසු නැතැයිද ඇමතිවරුන්ට නිලධාරීන් හොඳ නැති නිසා වැඩකරන්න බැරිවුනා යැයි කිව නොහැකි නිසා නිලධාරීන් මාරු කර හෝ වගකීම නිවැරදිව ඉටුකල යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම තමන් යටතේ ඇති ආයතනවලද නිලධාරීන් නිසි ලෙස රාජකාරි නොකරන්නේ නම් ඉදිරියේදී අවශ්‍ය සංශෝදන කරගැනීමට තමන්ට සිදුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img