මතුගම වැඩිහිටි නිවාසයක නේවාසික වැඩිහිටියන් 28 දෙකෙුට කෝවිඩ් 19 වැලඳි ඇතැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන පරීක්ෂක ජී.ඩී ලයනල් සඳහන් කරයි.
මතුගම වැඩිහිටි නිවාසයේ එක් අයෙකුට කෝවිඩ් වෛරසය වැළඳී ඇතැයි හෙළිවීමත් සමග මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂන වාර්තාවේදි මෙම වැඩිහිටියන් 28 දෙනාට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇතැයි හඳුනාගත් බව ඔහු පැවසීය.
මේ වන විට එම වැඩිහිටින් සියල්ල වෑත්තෑව රෝහලේ කෝවිඩ් ප්‍රතිාර මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.