Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දියර කිරි මිලත් ඉහලට

janamaga-milk

දියර කිරි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ඇසුරුම් ආනයනයට ලබා දී තිබු බදු සහන රජයෙන් ඉවත් කිරීම නිසා දියර කිරි මිල ඉහළ යාම සිදුවිය හැකි බවත් මේ හේතුවෙන් නිෂ්පාදනය පහත වැටීමට වැඩි ඉඩක් ඇති බවත් ජාතික පශු සම්පත් මණ්ඩලය සඳහන් කරයි.

දියර කිරි නිෂ්පාදන ඉහල නැංවීමේ අරමුණෙන් මෙම ඇසුරුම් ආනයනකරුවන්ට 05෴ක බදු සහනයක් ලබා දී තිබුනද මේ වන විට එම බදු සහනය ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

මෙම බදු සහනය ඉවත් කිරීම නිසාවෙන් නිෂ්පාදන වියදම ඉහල යන බවද එ් නිසා මිල වැඩිකිරීමට සමාගම් විසින් දැනටමත් ඉල්ලීම් කර ඇතැයිද සඳහන්.

ඩොලර් හිඟයක් පවතින අවස්ථාවක ගත් මෙම තීන්දුව නිසාවෙන් ආනයනයන් සීමා වී ඇති බවද ඒ නිසා ඉදිරියේදී දියර කිරි නිෂ්පාදනය පහත වැටීමේ අවධානමක් ඇති බවද එම මණ්ඩලය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img