Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඩොලර් හිඟයෙන් මෙරට දියර කිරි කර්මන්තයත් අර්බුදයක

janamaga-milk

සත්ත්ව ආහාර හා පොහොර හිඟවීම හේතුවෙන් කිරි නිෂ්පාදය අඩුවීමත් නිෂ්පාදන වියදම් අධික වීමත් හේතුවෙන් කිරි ගොවි කර්මාන්තය දරුණු අර්බුදයකට පත්ව ඇතැයි කිරි ගවයන් ඇතිකරන්නන්ගේ ජාතික මධ්‍යස්ථානයේ සංවිධායක ප්‍රසන්න නවරත්න සඳහන් කරයි.

මේ හේතුවෙන් ලක්ෂ 4ක් පමණ වන කිරි ගොවීන්ගේ එම කර්මාන්තය අත්හැර දැමීමේ අවධානමක් මේ වනවිට මතුව ඇතැයිද ඔහු සඳහන් කරයි.

එමෙන්ම කිරි ගවයින් ලන්ෂ දහතුනකට ආසන්න ප්‍රමාණයක් මෙරට සිටින බවත් ඩොලර් හිඟවීම නිසා කිරිපිටි ආනයනය සීමා වී ඇති පරිසයක පාරිභෝගිකයන් දියර කිරි භාවිතයට යොමු වෙමින් පැවතියද මේ දක්වා දියර කිරි සැපයිමට හැකියාව ලැබී ඇත්තේ දෛනික කිරි අවශ්‍යතාවෙන් 35෴ක් පමණක් බවද ඔහු සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය තුල සත්ත්ව ආහාර හිඟවීම හේතුවෙන්ද පොහොර නොමැතිවීම නිසා තෘණ බිම් පාළු වී යාම හේතුවෙන්ද කිරි නිෂ්පාදනය දෛනිකව පහත බසිමින් පවතින අතර එය ඉදිරියේදි තව දුරටත් අඩු වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img