Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

හැමදාම කැඩෙන නොරොච්චෝලේ අදත් කැඩෙයි අද රාත්‍රියේ නැවත විදුලි කප්පාදුවක්

janamaga_electricity_board

නිරන්තර බිඳ වැටෙන නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තෙවැනි ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇතැයි කියන බිඳ වැටීමක් හේතුවෙන් අද රාත්‍රියේදී විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද සවස 6ත් රාත්‍රි 9.30ත් අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිත්තු 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img