උදිත ලොකු බණ්ඩාර විසින් අගමැති මහින්ද රාජපක්ශගෙ මුදල් සොරකම් කිරීම ගැන අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ශයේ මහලේකම් පාලිත රංගේබන්ඩාර සඳහන් කරනුයෙ “මෝඩ යකා” කෝටි තුනහමාරකට වැඩේ දුන්නානම් “උගත් යක්කු” ජනතා මුදල් කෝටි කීයකට වැඩේ දුන්නාදැයි සිතා ගන්නට හැකි බවයි.
අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කරනුයේ වෙනත් කුමන හෝ රැකියාවක් නොමැති හිටපු ජනපතිවරායා මෙන්ම වත්මන් අගමැතිවරයා මේතරම් මුදලක් බැංකුවේ තැන්පත් කර ජීවත් වූයේ කෙසේදැයි යන්න සෙවිය යුතු බවයි.