Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඉඩම බේරාගැනීමේ අරමුණින් කුඩු විකුණලා

උගසට තබා ඇති තම ඉඩම සින්න වීමට යාමේදී ඉඩමේ ඔප්පුව බේරාගැනීමේ අරමුණින් හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූ බව කියන සැකකරැවෙකු ඊයේ (09) හෙරොයින් ග්‍රෑම් විස්සක් සමග මොරටුව අඟුලාන පාලම අසලදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය පිළිබඳව අදාල සැකකරුගෙන් විමසා ඇති අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ කෝවිඩ් හේතුවෙන් සිය ආර්ථිකය කඩා වැටී ඇති බවත් මේ හේතුවෙන් තමන් විසින් උගසට තැබූ තම ඉඩම බේරාගැනීමේ අරමුණින් මෙම ජාවාරමේ නිරත වූ බවයි.

මොහු මොරටුව දන්දෙණිය වත්තේ පදිංචි දෙදරු පියෙකු බවත් මෙම සැකකරු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම්ට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img