Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කේතුමති රියදුරුට වෙඩි තැබීමට සම්බන්ද තවත් අයෙක් අත්අඩංගුවට

janamaga_arrested

කේතුමති කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරුට පානදුර මූලික රෝහල ඉදිරිපිටදි වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පිරිස් වෙත පානදුර %සලිඳු^ ගේ උපදෙස් මත ආහාරපාන සහ මූල්‍ය පහසුකම් සපයා දී ඇතිතේ මෙම පුද්ගලයා බවද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු විදේශගතව සැඟව සිටින පානදුර පියුම් හංසක නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් අයකැමි ලෙස කටයුතු කරන අයෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img