Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

තැඹිලි සමග කුඩු විකුණු අමුතු වෙලෙන්දා අල්ලයි

janamaga.com_arrest

කුඩා ලොරි රථයකින් තැඹිලි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු මත්කුඩු ලඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (27) දින ජංගම මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අලුබෝමුල්ල ප්‍රදේශයේදී සැකකරු පරික්ෂා කිරීමේදි ඔහුගේ කලිසම් සාක්කුවේ තිබි මත්කුඩු පැකට් දෙකක් සොයා ගෙන ඇති බවත් සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංදිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

 

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img