Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පාඨලීගේ අසනීප ගැන වහාම විමර්ශනයක් කරන ලෙස දන්වයි

janamaga-braking-news-patali-champika-ranawaka

නඩු කටයුත්තක් සඳහා අධිකරණයට කැඳව ඇති පාඨලි චම්පික රණවක කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රථිකාර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු පාඨලි චම්පික රණවකගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට නියම කර ඇත.

පාඨලි චම්පික රණවක වකුගඩු රෝග තත්ත්වය සහ තවත් රෝග කිහිපයක් සම්බන්දව කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රථිකාර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ දැනුම් දුන් පසු මේ සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් සිදුකල ඉල්ලීමක් පිලිගනිම් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින් මෙම විමර්ශනය සිදුකරන ලෙස අපාරාධ අධ්‍යක්ෂවරයාට සහ අධිකරණ වෛද්‍යවරයාට නියම කර ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img