Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පොදු ප්‍රවාහනයේදී එන්නත් කාඩ්පත අණිවර්යය කරයි?

පොදු ප්‍රවාහන සේවාව භාවිතා කිරීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි.

මහනුවර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ එන්නත් මාත්‍රා තුනම ලබා ගත් අය පමණක් ලෙස සෞඛ්‍ය අංශය යම් චක්‍රෙල්ඛයක් හෝ දැනුවත් කිරීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා අනුගත වීමට සිදුවන බවත් මේ තත්ත්වය පිලිබඳව තීන්දු තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය බවත් මේ වන තෙක් ඒ සඳහා ලිඛිතව ඉල්ලීමක් සිදු කර නොමැති බවත් එසේ ඉල්ලීමක් සිදු කරන්නේ නම් ලංගම සහ දුම්රිය වෙත  දැනුවත් කර එන්නත් කාඩ්පත් පරීක්ෂා කරන ලෙස දැනුම් දිය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img