Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

හිස මතට පොල් ගෙඩියක් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් පූගොඩ කඳානගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පූගොඩ පොලීසිය සඳහන් කරයි.

අදාල කාන්තාව දිය නා පසුව ගෙවත්තේ රෙදි වනමින් සිට ඇති අතර එහිදි පොල් ගෙඩියක් ඇගේ හිසමතට වැටී බරපතළ තත්වයෙන් පසුවූ ඇය වතුපිටිවල රෝහලටත් ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතවාරයේදි මෙලෙස මියගොස් ඇතැයි සඳහන්.

මියගොස් ඇත්තේ පූගොඩ කඳනගොඩ පදිංචි 73 හැවිරිදි පස්දරු මවක් වන අතර හදිසි මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ. සමරවීර විසින් සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img