ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිනය කෝවිඩ් වෛරසය ආසාධය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සිදුකල කෝවිඩ් පරීක්ෂාවකදී ඇයට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් මාග්‍රෙන් රැජිණගේ නෝර්වේ සංචාරයද අවලංගු කර ඇති අතර ඇය මේ වනවිට මාළිගාව තුල ස්වයං නිරෝධායනට ලක්වන බවද සඳහන්.