Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රාගම ගැටුම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

රාගම වෛද්‍ය පීඨයේ පසුගියදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ්‍යක් සිදුකිරීම සඳහා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව අදාළ ගැටුමට සම්බන්ධ සිසුන් කමිටුව වෙත කැඳවා කරුණු විමසීමට නියමිත බව කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්්‍ය නිලන්ති ද සිල්වා සඳහන් කරයි.

පසුගිය 02 වැනි දින අළුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට මෝටර් රථ දෙකකින් පැමිණි පිරිසක් එහි සිව්වන වසරේ සිසුන්ට පහර දී තිබු අතර එම පරහදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කලේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img