Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මත්පැන් සමග රත්මලානේ සුදු නෝනා කොටුවෙයි

rathmalana-sudu-nona

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ අංශයට ලැබුණු තොරතුරකට අනුව රත්මලාන දුම්රිපපල පාරේ පදිංචිව සිටින තැනැත්තියක් නීති විරෝධි මත්පැන් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 36ක් වන ඇය රත්මලාන සුදු නෝනා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නියක බවද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සතුව නීති විරෝධි මත්පැන් බෝතල් දෙසිය හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් සතුව ඇතැයිද එම සියල්ල පොලිස් අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.

පොලීසිය සඳහන් කරනුයේ සැකකාරිය විසින් රත්මලාන, මොරටුව, අඟුලාන යන ප්‍රදේශයන් වෙත මත්පැන් බෙදාහරින තැනැත්තියක් බවද සඳහන්.

මෙම සැකකාරිය මින් පෙරද අවස්ථා ගණනාවදීම නීති විරෝධි මත්පැන් ලඟ තබා ගැනීම සහ අලෙවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයිද සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img