Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සෞඛ්‍ය වැඩවර්ජනය රත්නපුර රෝහලේ දැඩි සත්කාරයත් වසා දමයි

ratnapura-teaching-hospital

රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකක තුනෙන් එකක් වසා දමා එවායේ ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ පහසුව සඳහා ඔවුන් සියලු දෙනා දැඩිසත්කාර ඒකක දෙකකට යොමුකල බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රෝඩ්රිගෝ සඳහන් කරයි.

වෛද්‍ය සේවා වැඩවර්ජනය හේතුවෙන් එම සේවාවල නිරත කාර්ය මණ්ඩල වැඩ වර්ජනයට එක්ව සිටීම හේතුවෙන් රත්නපුර ශික්ෂණ මහ රෝහලේ හදිසි ප්‍රතිකාර පවත්වාගෙන යාමට වෛද්‍යවරුන්ට පමණක් සිදුවීම හේතුවෙන් මේ වනවිට එම වෛද්‍යවරුන් ගැටළු රැසකට මුහුණ පා තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img