Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සහල් කිලෝවක් රුපියල් 300ක් වෙයි

පවතින පොහොර අර්බුදය හමුවේ ඉදිරි කාලය තුල සහල් කිලෝවක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යා හැකි බව වාර්තා වෙයි.

පොලොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මේ බව සඳහන් කලේය.

එමෙන්ම ඔවුන් පෙන්වා දෙනුයේ පොහොර ගැටළුව හේතුවෙන් නිෂ්පාදන අඩුවීම තුල ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් තොග ලබා දිය නොහැකි හේතුවෙන් මෙසේ සහල් මිල ඉහල යා හැකි බවයි.

 

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img