Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අපි අයින් වෙලා වෙනම යනවා – ශ්‍රීලනිපේ කියයි

janamaga-rohana-lakshman-piyadasa

එලැඹෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම සන්ධානයක් ලෙස තරඟ කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කල බව හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුම්වලට එලැඹි කිසිඳු පාර්ශවයක් සමග මේ සම්බන්දයෙන් සාකච්ඡා නොකරන බවද ඔහු සඳහන් කරයිග

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img