Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කුඩු රොශාන් ඝාතනය කරයි

janamaga-crime

රොෂාන් කුමාර ද සිල්වා නොහොත් කුඩු රොශාන් නැමැති පුද්ගලයෙකු අද (20) පස්වරුවේ හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේදී කපා කොටා ඝාතනය කර ඇතැයි හික්කඩුව පොලීසිය සඳහන් කරයි.

කටා රොශාන් නමින්ද හඳුන්වන මොහු මිතරන් පිරිසක් සමග අදාල ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් මේ සඳහා කළුපේ ප්‍රදේශයේ සිට පිරිසක් පැමිණ ඇතැයිද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මොහු මහාපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු සිටි මදුෂ් නැමැත්තාගේ සමිපතයකු බවත් කළුතර දි බන්ධනාගාර බස්රථයකට පහරදි සමයං ඝතනය කිරිමේ සිද්ධියට ද මොහු සම්බන්ද බවටද සැලකෙන බවද සඳහන්.  හික්කඩුව පොලිසිය ඝාතනය සම්බන්දව පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img