Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වහාම ක්‍රියාත්මක වන පරිදි සකුරා ගුවන් සමාගමේ සියළු ගුවන් සේවා අත්හිටුවයි

අද දිනයේදී කටාන කිඹුලාපිටිය ප්‍රදේශයට කාර්මික දෝශයක් හේතුවෙන් හදිසියේ ගොඩ බැස්වූ සිවිල් ගුවන් යානය අයත් සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා සඳහන් කරනුයේ නැවත දැනුම්දෙනතුරු එම සමාගම විසින් යොදාගෙන තිබූ සියලු ගුවන් ගමන් මේ අනුව අත්හිටුවන බවයි.

සකුරායි ගුවන් සමාගමට අයත් සිවිල් ගුවන් යානයක් ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන්  කටාන කිඹුලපිටිය ප්‍රදේශයට ගොඩ බැස්වූ අතර එහිදි සිදුවූ අනතුරින් එම ගුවන් යානයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

janamaga-braking-news-sakurai-aira

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img