පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනුයේ පානදුර ප්‍රදේශයේදී ඔහු CID විසින් අත්අඩංගුවට ගත් බවයි.